The Arduino Uno-CNC Shield v3- Motor Driver A4988 related to the Mini CNC is clearly shown (Sinhala
Описание
WELCOME! This video clearly shows how the Arduino Uno board uses CNC Shield v3 and Motor Driver A4988 components for MINI CNC. Here's a description of the Arduino Uno Bed, a description of the CNC Shield v3 and a motor driver with the A4988. It also clearly describes the power supply to these. It also shows how to mount these three parts one by one. It also shows the wire connection of the stepper motors. This video also shows in detail how to finally attach the Messiah to the MINI CNC.
මෙම විඩියෝවේ Arduino Unoබෝඩ් එක CNC Shield v3 හා Motor Driver A4988 යන උපාන්ග MINI CNC එකට භාවිතා කරන ආකාරය ඉතා පැහැදිළිව පෙන්වා ඇත.මෙහි Arduino Unoබේඩ් එක ගැන විස්තරයක්ද CNC Shieldv3 එක ගැන විස්තරයක්ද එවගේම A4988 දරන Motor Driver එක ගැන විස්තරයක්ද කර ඇත.එමෙන්ම මේවාට ලබාදෙන විදුලිය ගැනද පැහැදිලිව විස්තර කෙරේ.මේකොටස් තුන එකින් එක සවිකරන ආකාරයද පෙන්වයි.එමෙන්ම මෙයට ස්ටෙපර් මොටස් වල වයර් සම්බන්ද කිරීමද පෙන්වාඇත.අවසානයේ මේසියල්ලම MINI CNC එකට සවිකරන ආකාරයද මෙම විඩියෝවේ විස්තරාත්මකව පෙන්වා ඇත.
Thanks for Watching...
IF YOU LIKE MY CHANNEL - Like , Share ,Subscribe and Comment
#SRI_LANKA
--------------------------------- SOCIAL MEDIA PLATFORMS -----------------------------------
FACEBOOK:- https://www.facebook.com/people/Jaliya-Kumara-Jayasekara/100003871531776
FACEBOOK PAGE:- https://www.facebook.com/Access-Technology-104951264938118
Email:- Access Technology accesstechnology.lk@gmail.com
---------------------------------------- MY OTHER VIDEOS ---------------------------------------
#How_to_make_a_spot_welding
#Before_you_buy_a_computer_know
How to make a 12v car battery charger cheaply and easily using a transformer in a UPS (Sinhala)
යූපීඑස් ට්රාන්ස්ෆෝමරයක් භාවිතා කරමින් ලාභදායී හා පහසුවෙන් 12v කාර් බැටරි චාජරයක් සාදා ගන්නේ කෙසේද?
Video Link:- https://youtu.be/Y1LYbORLRMA
---------------------------------------------------
How to make a spot welding machine at home? used in the microwave oven transformer & welding Cable-Sinhala-English
නිවසේදී ස්ථානීය වෙල්ඩින් යන්ත්රයක් සාදා ගන්නේ කෙසේද? මයික්රෝවේව් අවන් ට්රාන්ස්ෆෝමර් සහ වෙල්ඩින් කේබල්-සිංහල-ඉංග්රීසි භාවිතා කරයි
Video Link:- https://youtu.be/JZeINlpTVYI
---------------------------------------------------
how to ups battery charge- remove the old battery in the UPS and use a new battery.(Sinhala-English)& fuse test
යූපීඑස් හි පැරණි බැටරිය ඉවත් කර ඒ වෙනුවට නව බැටරියක් භාවිතා කරන්නේ කෙසේද සහ ෆියුස් පරීක්ෂණය
Video Link:- https://youtu.be/XP3DUnb69zI
-------------------------------------------------
Is your vehicle registered with the Department of Motor Vehicles? Check out this app.
ඔබගේ වාහනය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහනයක්ද?මේ ඇප්එකෙන් බලන්න.
Video Link:- https://youtu.be/lXdhc2aGKvk
--------------------------------------------------
Before you buy a computer know these things / simply the main parts of a computer(Sinhala)
ඔබ පරිගණකයක් මිලදි ගැනීමට පෙර මෙම කරුණු ගැන දැනගන්න/පරිගණකයක ප්රධාන කොටස් ගැන සරලව
Video Link:- https://youtu.be/7jHY22FjXeM
---------------------------------------------------
How to make an image with a CNC machine and GRBL controller? Learn from the beginning.
සීඑන්සී යන්ත්රයක් සහ ජීආර්බීඑල් පාලකය සමඟ රූපයක් සාදා ගන්නේ කෙසේද? මුල සිටම ඉගෙන ගන්න.
Video Link:- https://youtu.be/DTEhygsosgw
---------------------------------------------------
How to Create a G-Code file for a CNC machine using Iknscape Software (Sinhala) A very easy method.
CNC මැෂීන් එකකට අදාල ජීකෝඩ් ෆයිල් එකක් ඉන්ස්කේප් සොෆට්වෙයා එක මගින් ණිර්මානය කල හැකි ආකාරය.
Video Link:- https://youtu.be/lovrGVe0WL4
---------------------------------------------------
How to install an additional electricity meter for your home or place of business-Can be easily mounted(Sinhala)
කොහොමද නිවසට හෝ වියාපාරික ස්ථානයට අමතර විදුලි මීටරයක් සවිකරන්නේ- පහසුවෙන් සවිකල හැකිය.
Video Link:- https://youtu.be/GsjQ5yiFSB8
Рекомендуемые видео



















