Город МОСКОВСКИЙ
00:07:24

Can't Set up mobile Hotspot Windows 10|Mobile hotspot error solution|fix mobile hotspot error 131

Аватар
Винтовая мечта
Просмотры:
21
Дата загрузки:
09.10.2024 13:06
Длительность:
00:07:24
Категория:
Обучение

Описание

Desktop Computer එකෙන් phone එකටත් Internet ගන්න. Computer එක Ethernet එකකින් Internet Connection එකක් දීල තියෙන අවස්ථාවක ඔයාට පුලුවන් Computer එක හරහා ඔයාගෙ අනිත් Device වලට internet(Wifi) ලබාගන්න. ඔයා ethernet එකක් සම්බන්ද කර ඇති විට Computer එක තුල ඇති Mobile Hotspot සක්රීය(On කිරීම) කිරීම තුලින් Wifi ලැබෙනවා. ඒ wifi සදහා Computer එක තුල ඇති Network password එක ලබා දී ඉන් පසුව ඔබට ඔබගේ අනෙකුත් Device සදහා නොමිලේම Internet පහසුකම් ලබා ගත හැකියි.නමුත් සමහර අවස්තාවල මෙම Hotspot ඔයාගේ Computer එක තුල On වෙන්නේ නෑ. අද අපි කතා කරන්නේ මේ ප්රශ්නය විසදගන්නෙ කොහොමද කියන දේ ගැන.


Can't Set up mobile Hotspot Windows 10|Mobile hotspot error solution|fix mobile hotspot error

#Internet
#ethernet
#wifi
#mobilehotspot

DISCLAIMER
This channel does not promotes any illegal content, all content provided by this channel is meat EDUCATIONAL purpose only.

Thank you

Рекомендуемые видео